නොවැම්බර් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ආපද තත්ත්වය ඇති වීමෙන් අනතුරුව ආධාර ලබාදෙන්නට පැමිණි රාජ්‍ය සේවයේ සියලු දෙනාටමත් ත්‍රිවිධ හමුදාව, පොලීසිය,ආගමික සංවිධාන,ස්වෙච්ඡා සංවිධාන,සියලු දෙනාටම,විදේශ රටවලට ස්තූතිය පළ කරන බවත් අරණායක ප්‍රදේශයට අලුත් නිවාස ලබාදෙන්නට තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    පාර්ලිමේන්තුව කතානායකවරයාගේ විශේෂ කැදවීමක් අනුව අද (25) පාර්ලිමේන්තුව රැස්විය.

    පාර්ලිමේන්තුව මුළු රටටම ආදර්ශවත් තැනක් විය යුතු බව කතානායක කරූ ජයසූරිය මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    ආපදාවට ලක්වූවන් වෙනුවෙන් සෞඛ්‍ය සේවා සැපයීම සඳහා මේවනවිට වෛද්‍ය කණ්ඩයම් 675කට වැඩි සංඛ්‍යාවක් යොදවා ඇති බවත් පුද්ගලයන් 1,50,000කට වැඩි සංඛ්‍යාවක්ට සෞඛ්‍ය සේවා ලබදී තිබෙන බවත් වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya