අග්රාමාත්යවරයාගේ ඉල්ලීම පරිදි මෙම කැදවීම සිදු කර තිබෙන අතර පසුගිය දිනවල ඇති වූ ආපදා තත්ත්වය පිළිබඳව සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් පැවැත්වීම අරමුණු කරගනිමින් අද සභාව රැස්වී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම් මරිකාර් මහතා විසින් ආපදා තත්ත්වය සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථවේ යෝජනාව ගෙනාවේ ය.