මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැලේසියාවේ රැකියා 5000ක් ශ‍්‍රී ලංකාවට

    මැයි 29, 2016

    මැලේසියාවේ වීශාලතම කෘෂි කර්මාන්ත ආයතනයක් වන සයිම් ඩර්බි ආයතනයේ රැකියා 5000 ක් ශ‍්‍රී ලංකාවට ලබා දීමට කැමැත්ත කර තිබේ.


    ඊට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් පරිදි විදේශ රැකියා ඒජන්සි සාමාගමේ සභපති ලක්ෂ්මන් අබේගුණරත්න මහතා හා සයිම් ඩර්බි ආයනයේ උප සභාපති නජීබ් වහබ් මහතා විසින්   විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී අත්සන් තබන ලදි.


    රැකියාලාභීන් 500කට මැලේසියාවේ රැකියා අවස්ථා හිමිවේ.මෙම 500 දෙනා තෝරාගෙන ඇත්තේ 800 දෙනෙකු සම්මුඛ පරීක්‍ෂණයකට සහභාගි කරවීමෙනි.තෝරාගත් 500 දෙනා පිරිමි ශ‍්‍රමිකයින් වන අතර ඔවුන්ට ගුවන් ටිකට්පත් නොමිලේ ලබාදෙන අතර,ඉතා ඉක්මණින් ඔවුන් රැකියා සඳහා පිටත් කරන බව ශ‍්‍රී ලංකා විදේශ රැකියා සමාගමේ සභාපති ලක්‍ෂමන් අබේගුණරත්න මහතා  ප‍්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya