මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂාංග

    මාධ්‍යවේදීන්ට එල්ල වන ප්‍රචණ්ඩත්වයට එරෙහි අන්තර්ජාතික සමුළුවේ අරමුණ මාධ්‍යවේදීන්ට එල්ල වන ප්‍ර‍චණ්ඩත්වයට එරෙහි පෙළගැසීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා පැවසීය.

    ගුරු සහායකයින් පුහුණු ගුරු සේවයට අන්තර්ග්‍රහනයට පියවර ...

    ආපදාව සාකච්ඡා කිරීමට පක්ෂ නායක රැස්වීමක්...

    අගමැතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්...

    ගුණාත්මක පානීය ජලය ලබාදීම ඉලක්කයයි...

    ''හරිත සවිය'' නමින් විශේෂ කෘෂිකර්ම වැඩසටහනක්...

    යකඩ සපත්තුවට යට නොවන සංවර්ධනයක්...

    කල්මුනේ,සමන්තුරේ ඇතුළු නගර සංවර්ධනයට යෝජනාවක්..

     

    අද පාර්ලිමේන්තුවෙන්....

    සබරගමුවට වෛද්‍ය පීඨයක්...අල්ලස් හෝ දූෂණ කොමිෂමට අමතර නිලධාරීන් පනහක්...ග්‍රාමීය ආර්ථිකය කෙරෙහි රජයේ
    අවධානය...දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නන්වමින් දියර කිරි ප්‍රචලිත කෙරේ...රාජ්‍ය ආයතන කාර්යක්ෂම ඉලක්ක වෙත ගෙන යෑමට වැඩපිළිවෙලක්....

    ඉදිරියේ දී සහල් හිඟයකින් තොරව ලබා දීමට පියවර....

    පරිගණක වංචාව පිළිබඳව පරීක්ෂණ දිගටම...

    නැව් ක්ෂේත්‍රයට ජාතික සැලැස්මක්...

    කම්කරු නීති රීති සමාලෝචනය කිරීමට පියවර...

    ආපදා වෙනුවෙන් විශාල මුදලක් රජය විසින් ලබා දුන්නා

     

    පළාත් පාලන මැතිවරණය- සභාවේ උණුසුම් සංවාදයක්... 

    මැතිවරණය කල්දැමීම එක්සත් ජාතික පක්ෂය හෙළා දකිනවා...

    විදෙස් ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක්... 

    කාන්තාවන් වෙනුවෙන් විශේෂ අධිකරණයක් - සුබසාධනය වෙනුවෙන් වැඩපිළිවෙල රැසක්..

    සමෘද්ධි සමීක්ෂණය ඉදිරියේ දී නිවැරැදි කර නැවත තේරීම් කටයුතු සිදු කරනවා..

    කලා කරුවන්ට විශ්‍රාම වැටුප්....

    නේස්බී සාමිවරයාගේ ප්‍රකාශය අගයයි...

    ගිරිහඬු සෑය සංවර්ධනයට පියවර...

    පොදු ප්‍රවාහනයට උපාය මර්ගික වෙනසක්...

    මඟී ගමනා ගමනයේ සංස්කෘතික වෙනසක්...

    රටට මෙන්ම සෙබළුන්ට යුක්තිය....

    ගිංතොටට වන්දි...

    ඉඩම් පරිහරණය පිළිබඳ චර්යාත්මක වෙනසක්...

    තිරසර සංවර්ධනය වෙනුවෙන් තේරුම් කාරක සභාවක් පත් කළ ප්‍රථම පාර්ලිමේන්තුව...

    තේ නිෂ්පාදනය මෙම වසරේ වැඩිවීමක්....

    වසර 2020 වනවිට ඉඩම් ඔප්පු ලබාදීම යථාර්ථයක් කරනවා....

    උතුරට නව පොල් ත්‍රිකෝණයක් .....

    වරප්‍රසාද කාරක සභාවට යොමු කර යෝජනාවක් ඉදිරිපත් කළ හැකියි....

    පාර්ලිමේන්තුවේ අභිමානය අභියෝගයට ලක්වන සෑම කරුණක් ගැනම සොයාබැලිය යුතුයි....

    පාසල් නිල ඇදුම් වවුචර් නිසි පරිදි ...

    රටපුරා ක්‍රීඩාංගන නඩත්තුවට පියවර...

    මැතිවරණය කල්දැමීම සභාවේ රැව් දෙයි....

    මැතිවරණය කල්දැමීමට සම්බන්ධ නෑ-මහින්ද අමරවීර

    අපිටත් ඡන්දය ඕන- ලක්ෂ්මන් කිරිඇල්ල

    විධිමත් ඉඩම් ප්‍රතිපත්තියක්...

    ගංඟා ද්‍රෝණි දහයක් සංවර්ධනය කිරීමේ වැඩසටහනක්...

    දුරකතන තොරතුරු සිද්ධියෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි...

    රාජ්‍ය මුදල් වියදම් වීම සොයන්නට කොමිෂමක්-  අමාත්‍ය කබීර් හෂීම් කියයි...

    සූර්ය බලයෙන් රටටම විදුලිය...

    උසස් අධ්‍යාපනයට දොරටු පුළුල් වෙයි...

    නිපුණතවය නැංවීමට මර්ගොපදේශ පෙළඹවීමක්...

    තාක්ෂණික ඉගැන්වීම් නවීකරණය කිරීමේ වගකීම...

    දුරකතන සංවාද පාර්ලිමේන්තුව උණුසුම් කරයි...

    වරප්‍රසාද කඩ වූ බවට ප්‍රකාශයක්...

    අගමැතිවරයා කොමිෂමට යෑම ආදර්ශයක් මන්ත්‍රීවරු මැතිසභයේ දී කියයි...

    අධිකරණ ක්‍රියාදාමයට දෙමළ සන්ධානයෙන් පැසැසුම්...

    නව ජාතික අපනයන ක්‍රමෝපායක්...

     අයවැය 2018 කාරක සභා අවස්ථාව, වැය ශීර්ෂ විවාදය නොවම්බර් 20 දිනය..


    විසර්ජන පනත් කෙටුම්පත 2018 නව වැනි වෙන්කළ දිනයේ තුන්වැනි දිනයට වැයශීර්ෂ විවාදය ආරම්භ වුණා.අද (20) විවාදයට ගනු ලැබුවේ අධිකරණ අමාත්‍යාංශය සහ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයයි.

    සත්ව පාලනය අපේ මුතුන්මිත්තන්ගේ කාලේ ඉඳල අපේ රටට උරුම වුනු කර්මාන්තයක් . ආහාර සුරක්ෂිතතාවය සදහා වන දායකත්වය මෙන්ම ජීවනෝපාය සැපයෙන මාර්ගයක් වශයෙන්ද  පශු සම්පත් ක්ෂේත්‍රයට  දේශීය ආර්ථිකයෙහි වැදගත් ස්ථානයක් හිමි වේ. මෙහිදී ප්‍රධාන තැනක් හිමි වන්නේ මී ගව හා එළ ගව කර්මාන්තයටයි. මීට අමතරව කුකුළු ,එළු , හා සුකර  පාලනයද ව්‍යාප්තව පවති. දැනට දළ වශයෙන්  පවුල් මිලියනයක් පමණ මෙම සත්ව පාලන ක්ෂේත්‍රයේ නියැලී සිටින අතර මින් බහුතරයක් ග්‍රාමීය ජනතාවයි. ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමට සත්ව පාලනය මහත් පිටුවහලක් වී ඇති අතර ජනතාවගේ නිරෝගී පැවැත්ම සදහා අත්‍යවශ්‍ය සත්ව ප්‍රෝටීන ලබා දෙන  ප්‍රභවයද  මෙයයි.

    නීල හරිත අයවැයේ සුවිශේෂී අවස්ථා

    අයවැය 2018

    නොවැම්බර් 09, 2017

    2018 අයවැය කතාව 

    යෝජිත නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (31) පාර්ලිමේන්තුවේ දි මේ බව ප්‍රකාශ කළේය.

    නව ව්‍යවස්ථාව සහ ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳව ඇතැමුන් මේ දිනවල සාකච්ඡා කරන නමුත් නව ව්‍යවස්ථාවක් පිළිබඳව අප තවමත් අවසාන තීරණයක් ගෙන නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා පැවසීය.

    නිල කාලය අවසන් වුව ද පළාත් සභා මගින් කෙරෙන මහජන සේවාවන් සහ දෛනික කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව සිදුකරන ලෙස ජනාධිපති පළාත් ප‍්‍රධාන ලේකම්වරුන්ට උපදෙස් දෙයි.

    සාර්ක් රටවල කතානායකවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංවිධානයේ අටවැනි සමුළුව ජනපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අද (04) කොළඹ දී ආරම්භ විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya