අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාර්ක් රටවල කථානායකවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංවිධානයේ අටවැනි සමුළුවේ සුවිශේෂී අවස්ථා

    ඔක්තෝබර් 04, 2017

    සාර්ක් රටවල කතානායකවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංවිධානයේ අටවැනි සමුළුව ජනපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අද (04) කොළඹ දී ආරම්භ විය.

    අද (04) ආරම්භ වූ සමුළුව ලබන 06 දක්වා පැවැත්වෙයි.

    මේ අවස්ථාවට සාර්ක් කලාපය නියෝජනය කරන කතානායකවරු, නියෝජ්‍ය කතානායකවරු සහ විදෙස් නියෝජිතයෝ ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්වූ අතර සමාරම්භක උළෙලේ සුවිශේෂී අවස්ථා මෙසේ කැමරාවේ සටහන් විය.

    asaa

    asaaa5

     

     

    asa2

     

    asa

     

    asaa33

     

    asaaa44

     

    aasaaa

     

    ඡායාරූප- ජනාධිපති මාධ්‍ය ඒකකය
    යමුනී රශ්මිකා පෙරේරා- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
    ලක්සිරි අල්විස්- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya