ජූලි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැබිනට් තීරණ

    2015-05-27 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

    2015-5-20 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

     

    අමාත්‍ය මණ්ඩල තීරණ - 2015.05.13

    2015-4-29 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

     

    2015-04-22 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

     2015 - 04 - 08 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ
    2015-4-01 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

    2015.03.23 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

    2015. 03. 18 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

     

    2015. 02. 25 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

    2015.02.18 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ගන්නා ලද තීරණ

    2015 02 11 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

    දූෂණ විරෝධී කමිටුව සඳහා ලේකම් කාර්යාලයක් ස්ථාපිත කිරීම හා සුදුසු කාර්ය මණ්ඩලයක් බඳවා ගැනීම

    පසුගිය රජය සමයේ ක්‍රියාත්මක වූ මහා පරිමාණයේ දූෂණ වංචා කටයුතු විමර්ශනය කිරීම සහ ඒවාට වගකිව යුතු පුද්ගලයින්ට විරුද්ධව නිත්‍යානුකූලව කටයුතු කිරීම සඳහා සහ අනාගතයේදි එවැනි සිදුවීම් වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම පිණිස පත් කරන ලද දූෂණ විරෝධී කමිටුව සඳහා ලේකම් කාර්යාලයක් පිහිටුවීම පිණිස අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද

    තැපැල් කාර්යාල ඇප අරමුදල    

    වර්තමාන අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි තැපැල් කාර්යාල අරමුදල් ආඥ පනත සංශෝධනය කිරීම පිණිස නීති සම්පාදන කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් සැපයීමට, තැපැල් සේවා අමාත්‍ය, ජීවන් කුමාරණතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.

    ශ‍්‍රී ලංකාව හා කොරියානු ජනරජය අතර නාවිකයන්ට නිකුත් කරනු ලබන සහතික පිළිගැනීම පිළිබඳ අවබෝධතා ගිවිසුම

    ශ‍්‍රී ලංකා ධජය යටතේ ලියාපදිංචි කර ඇති නෞකාවක සේවය කිරීම සඳහා විදේශීය නාවික ප‍්‍රවීණතා සහතිකයක් සහිත නාවිකයෙකුට එම සහතිකයට අමතරව ශ‍්‍රී ලංකා රජය විසින් නිකුත් කරනු ලබන ඊට සමාන තත්ත්වයේ සහතිකයක් ලබා ගත යුතු මෙන් ම ශ‍්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද නාවික ප‍්‍රවීණතා සහතිකයක් හිමි නාවිකයෙකුට විදේශීය ධජයක් යටතේ ලියාපදිංචි කළ නෞකාවක සේවය කිරීම සඳහා එකී විදේශීය රාජ්‍යයට අයත් සමුද්‍රීය පරිපාලනය ආයතනය විසින් නිකුත් කරනු ලබන ඊට සමාන තත්ත්වයේ සහතිකයක් ලබා ගත යුතු වේ.

    ලෝටස් පාරේ ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සතුව ඇති ඉඩමෙන් අක්කරයක ප‍්‍රදේශයක් පොලිස් දෙපාර්තමේන්තුව වෙත පැවරීම.

     

    ලෝටස් මාවතේ ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සතුව ඇති භූමි ප‍්‍රදේශය කොටුව පොලිස් ස්ථානය පිහිටුවීම සඳහා ඉතාමත් සුදුසු ප‍්‍රදේශය ලෙස නාගරික සංවර්ධන අධිකාරිය විසින් හඳුනා ගෙන ඇත.

    කුරුණෑගල නගර අලංකරණ ව්‍යාපෘතිය
     
    කුරුණෑගල නගරයේ සෞන්දර්යාත්මක බව වැඩිකරමින් මහජනතාව සඳහා විවේක හා විනෝද පහසුකම් ලබාදීම අරමුණු කරගෙන නාගරික සංවර්ධන අධිකාරිය මඟින් මේ වන විටත් කුරුණැගල වැව හා ඒ අවට ප‍්‍රදේශය භූදර්ශනය කිරීමේ ව්‍යාපෘති ආරම්භ කර ඇත. 

    මූල්‍ය අංශයේ නියාමකයන් අතර තොරතුරු හුවමාරු කිරීම

     

    මූල්‍ය අංශයේ ස්ථායීතාව ප‍්‍රවර්ධනය කිරීම සහ මූල්‍ය අංශයේ සංවර්ධනය  සඳහා මූල්‍ය අංශයේ නියාමකයන් විසින් සාමූහිකව ගත යුතු ක‍්‍රියාමාර්ග හඳුනාගැනීමේ අරමුණින් අන්තර් නියාමන ආයතනික සභාව පිහිටුවන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya