නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ධීවර ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා නව අණපනත් සම්මත වීම ඉතා වැදගත් බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසීය.ධීවර සහ ජලජ සම්පත් සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සඳහා අද(07) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීම සහ ශ්‍රී ලංකාවේ නව ආයෝජන පනත් කෙටුම්පත සකස් කිරීම උදෙසා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

     කොරියානු අන්තර්ජාතික නියෝජිතායනය (KOICA) සහය දක්වන රටවල් අතර ශ්‍රී ලංකාවට ප්‍රමුඛස්ථානයක් ලබා දෙන බව කොරියානු අග්‍රාමාත්‍යවරයා පවසයි
     කොරියාවේ සේවය කිරීමට අවශ්‍ය අති නවීන තාක්ෂණය ලාංකික ශ්‍රමිකයන්ට ඉදිරියේදී මෙරටදීම කොරියානු ආයතනයක් හරහා ලබා දෙන බවටත් සහතිකයක්

     මෙරට කොරියානු ආයෝජන අවස්ථා වැඩි කිරීමට ඒකාබද්ධ ආර්ථික කොමිසමක් (Economic Joint Commission)
     මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය පිළිබදවත් සාකච්ඡා..

    ජාතික චිත්‍රපට කොමිෂන් සභා පනත ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya