මෙවර මහ කන්නය සඳහා රජය ලබා දෙන මූල්‍ය සහනාධාරයේ පළමු රුපියල් මිලියන 100 ගොවි ගිණුම් ගත කිරීම සඳහා එක් එක් දිස්ත්‍රික්කවලට බෙදාහැරීම ඊයේ (6) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් එහ අමාත්‍යංශයේදී සිදු කෙරිණි.
පසුගිය යල කන්නයේ දී නියඟය නිසා වගා හානි සිදු වූ අක්කර 65,000ක ගොවි ජනතාවට මාස් කන්නයේ වගා කටයුතු සිදු කිරීමට ලබා දෙන සහනයක් වශයෙන් රුපියල් 17,000ක ඩීසල් ලබා දීමට ඊයේ (06) කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඉරානයේ නව තානාපති අලිරේසා ඩෙල්කොෂ් (Alireza Delkhosh ) මහතා අතර හමුවක් ඊයේ ( 06) අරලියගහ මන්දිරයේ දී සිදුවිය.