නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

     


    රට ගොඩනඟන වැඩපිළිවෙල කඩාකප්පල් කරන ක්‍රියාවන්ට සහාය දෙන්න එපා – පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන

    රජයේ සේවකයෙකු යම්කිසි පුහුණුවකට වෙනත් රටකට යන්නේ නම් රජය විසින් ඇමරිකානු ඩොලර් 40ක් දිනකට යැපුම් දීමනාව වශයෙන් ගෙවීම රාජ්‍ය ප්‍රතිපත්තියේ කොටසක් බව වාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    රජය ෂැංග්‍රිලා හෝටලය සෑදීමට ගාලුමුවදොර ඉඩම පුද්ගලිකව විකිණීමෙන් පසු කිසිම ඉඩමක් විදේශිකයන්ට අලෙවි නොකිරීමට ලංකා ආණ්ඩුව තීරණයක් ගෙන ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya