නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සහ ආසියානු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සින්ගප්පූරු නියෝජිත මහාචාර්ය රිස්වානා බෙගම් මහත්මිය අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි.

    විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමකින් තොරව සංවර්ධන ව්‍යාපෘති සඳහා මුදල් ලබා ගත නොහැකි බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද(08) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් නීතිවිරෝධිව එරට රැදී සිටි ශ්‍රි ලාංකිකයින් 26 දෙනෙකු අද දින ( 08) ශ්‍රි ලංකන් ගුවන් සේවයට අයත් UL 230 දරණ ගුවන් යානයෙන් මගින් දිවයිනට ගෙන්වා ගත් බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.

    උතුරු පළාතේ පොදු මඟී ප්‍රවාහන සේවාව ප්‍රවර්ධනය කොට ශක්තිමත් කළ යුතු බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya