ලාදුරු රෝගය මර්දනය හා පාලනය කිරීම වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන එක්ව පවත්වන ලද විශේෂ වැඩසටහනක් අද (08) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ ලෝටස් ශාලාවේ දී පැවැත්විනි.
කර්මාන්තකරුවන්ගේ අභිවෘද්ධිය සඳහා අවශ්‍ය සමහර ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට මේ වන විටත් මුදල් අමාත්‍යාංශය සමඟ කටයුතු කරගෙන යන බව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
ඒ සදහා වැය කෙරුණු මුදල රුපියල් මිලියන 400 ක්...
ප්‍රතිසංවර්ධන කටයුතු සිදු කෙරුණේ රාජ්‍ය සහ පුද්ගලික අංශයේ ආයෝජන වැඩපිළිවෙළ යටතේයි.