නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) සම්පූර්ණ මූල්‍ය අනුග්‍රාහකත්වයෙන් සහ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී - ශ්‍රී ලංකා ආයතනයේ (NDI) තාක්ෂණික සහාය මෙන්ම සම්බන්ධීකරණයෙන් යුතුව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සියලු ආංශික අධීක්ෂණ කාරක සභා නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් කණ්ඩායමක්, ඇමරිකානු එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලයේ කාරක සභා ක්‍රියාවලිය අධ්‍යයනය කිරීමේ දස දින නිල වැඩසටහන පසුගියදා සාර්ථකව නිමා කරන ලදි.

    දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ පෘතුගාල තානාපති Joao Manuel Mendes de Almeida මහතා අතර හමුවක් (06 දින) අරලිය ගහ මන්දිරයේ දී පැවැත්විණි.

    විශ්‍රාම වැටුප් සංශෝධනය සඳහා ප්‍රතිපාදන වෙන්කර ගැනීමට කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති බවත්, ඊට අනුමැතිය ලබාගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවත්, අග්‍රාමාත්‍ය හා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී (08 දින ) ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya