නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    කවුරු ඉලක්ක කර චෝදනා එල්ල කළත් ක්‍රීඩකයින් එල්ල කරමින් චෝදනා නොකළ යුතු බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා වංචනික ක්‍රියාවල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙකු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් 09 දින අත්අඩංගුවට ගෙන තිබේ.

    ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කර ගැනීම සඳහා නිර් දේශපාලනීකරණය වූ වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු බවත් වර්තමාන ජනාධිපතිවරයා ඒ සඳහා පියවර ගෙන ඇතැයි වරාය සහ ගුවන් සේවා කටයුතු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    අධිකරණයේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතිත්වය විනිසුරුවරුන් විසින් ඉතාමත් ඉහළින් ආරක්ෂා කරන බවත් අධිකරණ පද්ධතිය පිළිබඳ කිසිදු අවිශ්වාසයක් ඇති කර නොගන්නා ලෙස අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya