නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක තනතුරට එම අධිකාරි‌යේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ රසායන විද්‍යාඥ ඩී.ඩී. බුලත්සිංහල මහත්මිය අද (09) සිට පත්කර ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සදහන් කරයි.

    සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නවතම ලොතරැයිය වන 'සුපිරි ධන සම්පත', අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත පිළිගැන්වීම පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේදී (09 දින ) සිදු කෙරිණි.

     


    මිල පාලනය සඳහා අදාළ අංශ වෙතින් වාර්තා කැඳවා තිබෙනවා – වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු.

     


    පවතින ක්‍රීඩා පනත වෙනුවට නව ක්‍රීඩා පනතක් හඳුන්වා දීමට අදාළව පත් කළ විශේෂඥ අධ්‍යයන කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති ජගත් ප්‍රනාන්දු මහතා විසින් පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාරදෙනු ලැබිණ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya