නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳව මෙරට සිටින ඥාතීන් අනවශ්‍ය බියක්, චකිතයක් ඇති කර ගත යුතු නැති බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කපිල ජයවීර මහතා ප්‍රකාශ කළේය.

    ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කළ පස්වන ජාතික තරුණ පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය 2023 ඔක්තෝබර් 28 හා 29 යන දෙදින ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේ දී ඉතාමත් සාර්ථක ලෙස පවත්වන ලදී.

    බස්නාහිර පළාතේ ව්‍යවසායකයන් නඟා සිටුවීම හා ඔවුන්ට ඉහළ මට්ටමේ ව්‍යවසායකත්වයක් ළඟාකර ගැනීමට දිරිගැන්වීමේ අරමුණින් බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙල   (7 දා) කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    මුදලට සීමා නොවී සිය කාලය, ශ්‍රමය, ධනය වැය කරලමින් රෝගීන් සුවපත් කරලීමෙහිලා කැපවූ ජාතික සෞඛ්‍ය සේවාවට සුවිශාල දායකත්වයක් දක්වන සුදුසුකම්ලත් පාරම්පරික වෛද්‍යවරුන් 24 දෙනෙකු සඳහා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දීම දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) මහරගම, නාවින්න දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයේදී සිදු කෙරිණ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya