ඊශ්‍රායල් - හමාස් යුධ ගැටුම් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ සුජිත් බණ්ඩාර මහතා වෙනුවෙන් තම ආයතනයට ලබාදිය හැකි සියළු වන්දි මුදල් හා දීමනාවන් ලබාදීමට කටයුතු කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
ශ්‍රී ලංකාව තුළ ස්ථාවර නිෂ්පාදන කර්මාන්ත නොමැති නම් රට ආර්ථික වශයෙන් අස්ථාවර බවත් පසුගිය කාලය තුළදී එහි අවශ්‍යතාවය දැඩිව පෙන්නුම් කල බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කරයි.
සංචාරක වීසා රැකියා වීසා බවට පරිවර්තනය කිරීම අත්හිටුවයි
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (10) නිවේදනය කර තිබේ.