නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ගිලන් වූ භික්ෂූන් වහන්සේලාට සේවය සපයන රෝහලක් බවට ගලහ භද්‍රාවතී භික්සූ ගිලානෝපස්ථානය පත් කරන බව ස්‍යෛඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.ගලහ භද්‍රවතී භික්ෂු ගිලානෝපස්ථාන මධ්‍යස්ථාන භාරය පනත් කෙටුම් පත අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ස්‍යෛඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව පැවසීය.

    පසුගිය වසර 74 ක කාලය තුළ යුනෙස්කෝව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාවට හැකිවීම පිළිබඳ සතුටට පත්වන බවත් රජයේ ප්‍රමුඛ වැඩසටහන් පහක් යුනෙස්කෝ සංවිධානයේ අරමුණු සමග එක්වෙමින් සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කරන බවත් ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වූ යුනෙස්කෝ සමුළුවේ 42 වැනි සැසිවාරය අමතමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අවධාරණය කළේ ය.

    මල්වතු ඔය ජලාශය ව්‍යාපෘතිය කඩිනමින් ඉදිකිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය මැදිහත් වී ඇති බව වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    සිංහල ප්‍රශස්ති හා හටන් කාව්‍ය යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ප්‍රකාශයට පත් කළ 'සීතාවක හටන' කෘතිය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේදී (10 දින ) පිළිගන්වනු ලැබිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya