පාර්ලිමේන්තුව නොවැම්බර් 7 සිට 10 දක්වා රැස්වෙයි
අයවැය විවාදය නොවැම්බර් 13 සිට දෙසැම්බර් 13 දක්වා
ජනාධිපතිවරයා විසින් අයවැය කතාව ඉදිරිපත් කිරීම නොවැම්බර් 13 වැනි සදුදා ප.ව 12.00 ට
සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ ෆින්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති Kimmo Lahdevirta මහතා අතර විශේෂ හමුවක් (06) දින සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්රයේ පැනණැගී ඇති ගැටලු නිරාකරණය කිරීම සඳහා විශේෂ කැබිනට් අනු කමිටුවක් පත් කිරීමට (06) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කෙරිණි.
2024 අයවැයෙන් අධ්‍යාපන අමාත්‍යංශයට රුපියල් බිලියන 237ක්
නව පාසැල් වාරය පෙබරවාරි 19 ඇරඹේ – අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත.