නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දස දෙනෙක් ඊයේ (05) පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ.

     

    දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පව්සයි.

    "අලුත් ගමක් - අලුත් රටක්" ජාතික වැඩසටහනට සමගාමීව වව්නියා දිස්ත්‍රික් ආහාර සුරක්ෂිතතා වැඩසටහන පසුගිය දා වව්නියා දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ දී පැවැති අතර එහිදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා,"ගොවිතැනට භූමියේ අයිතිය නිරවුල් කර දිය යුතු බව ප්‍රකාශ කළේ ය.

    නුවරඑළිය දිස්ත්‍රික්කය ආකර්ශණීය සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කරන්න.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya