‘INFOTEL 2023’ තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාව අමතමින් ජනපති පවසයි.
සෞඛ්‍ය සේවාව සහ ඖෂධ ජනතාවගේ ජිවිත හා බද්ධව පවතින බැවින් ඒ තුල විකල්ප නොමැති බවත්, එම ක්ෂේත්‍ර වල කටයුතු කිරීමේ දී ඉතා වගකීමෙන් යුතුව මනා සම්බන්ධීකරණය හා කළමණාකරණය සදහා ප්‍රමූඛත්වය ලබාදිය යුතු බවත් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කරන ලදි.
ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් අඛණ්ඩ සහාය ලබාදෙන බවට දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෙඕල් (Yoon Suk Yeol) මහතා නැවතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහතික වී තිබේ.