සංවර්ධන කටයුතු සඳහා නාගරික සංවර්ධන අධිකාරියට පවරාගෙන ඇති අනෙකුත් දේපළත් අදාළ ආයතනවලටම පැවරීමට තීරණය වේ...
උද්‍යානයේ සුළු ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කරන්න- ඇමති ප්‍රසන්න රණතුංග
MOP පොහොර මිල සියයට 50කින් අඩු කිරීමට කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව එම අමාත්‍යංශය පවසයි.
මාධ්‍ය නිවේදනය - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් තරුෂි කරුණාරත්න ශිෂ්‍යාව ඇගයීම (05) පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.