නව නීතිපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ අද (11) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.
නව විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමට රජය කටයුතු කරමින් සිටින බවත් ඉදිරි පියවර මේ වනවිට ගනිමින් සිටින බවත් අභ්‍යන්තර කටයුතු,වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී නාවින්න මහතා පවසයි.
නව නීතිපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ අද (11) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.
දිවයින පුරා වැසි ඇති වීමේ හැකියාව තාවකාලිකව අඩු වී ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (11) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.
කැළණි වැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් දුම්රිය හරස් මඟ සම්පූර්ණ අලුවැඩියාවක් සඳහා තාවකාලිකව වසා දැමෙන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනය කරයි.