කෙසේ වෙතත් මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 4.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයින පුරා වැසි ඇති වීමේ හැකියාව තාවකාලිකව අඩු වී ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (11) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.