අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසි ඇති වීම අඩුවෙයි

    පෙබරවාරි 11, 2016

    දිවයින පුරා වැසි ඇති වීමේ හැකියාව තාවකාලිකව අඩු වී ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (11) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

    කෙසේ වෙතත් මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 4.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya