නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    2013 - 2017 පස් අවුරුදු සෞඛ්‍ය සංවර්ධන සැළැස්ම යටතේ ඉදිවන ප‍්‍රථම රෝහල වශයෙන් රුපියල් කෝටි 668 ක වියදමින් ඉදිවන නුවරඑළිය දිස්ත‍්‍රීක් නව මහ රෝහලට ජුනි මස ජනතා අයිතියට පත් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    2016 ලෝක ගුවන්විදුලි දින සැමරුම අද (13) පැවැත්වෙයි.

    ඉන්දූනීසියාවේ බාලී හි පැවැත්වෙන පිවිතුරු බලශක්ති සමුළුවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ අජිත් පී. පෙරේරා මහතා සහභාගී වී සිටියි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව, වකුගඩු රෝගය පවතින ප්‍රදේශවල ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීමට, රුපියල් බිලියන 7ක වියදමින් ජල ව්‍යාපෘති 39ක් දිස්ත්‍රික් පහක ආරම්භ කරන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya