ඊයේ (11) ඇරඹි මෙම සමුළුවේ දෙවන දිනය වන අද (12) නියෝජ්‍ය අමාත්‍යවරයා, අමාත්‍ය මට්ටමේ සැසිවාරයට සහභාගී වීමට නියමිත වේ.
කලාපීය අමාත්‍යවරුන්, බලශක්ති ක්ෂේත්රයේ විශේසඥයින්, තාක්ෂණික සංවිධාන සහභාගී වන මෙම සමුළුව ජාත්‍යන්තර සහයෝගීතාව තුළින් ප්‍රතිපත්තිමය සංවාදයක්ගොඩනැගීමේ අරමුණින් පැවැත් වේ.