හිටපු ජනාධිපති දිවංගත ගරු. ඩී. බී. විජේතුංග මහතාගේ අලේඛ්‍ය චිත්‍රයක් නිරාවරණය කිරීමේ උත්සවය අද (පෙබරවාරි මස 11) වැනි දින පෙ.ව. 11.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.
ජාතියට වංචා කළ,ජාතියේ මුදල් හා සම්පත් අවභාවිතා කළ වරදකරුවෙකුට කිසිදු ගැලවීමක් නැති බවත් එසේ ගැලවීමට යහපලන ආණ්ඩුව ඉඩ දෙන්නේ නැති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසී ය.
ඉල්ලීම ගැන සාකච්ඡා කර විසඳුමක් ලබාදිය හැකියි -අගමැති
විපක්ෂයේ ස්වාධීන කණ්ඩායමක් ලෙස පිළිගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් සිදු කළ ඉල්ලීම පිළිබඳ සාකච්ඡා කර විසඳුමක් ලබාදිය හැකි වනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (10)පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.
පසුගිය අවුරුදු පහේ හයේ දී මේ රටේ විදේශ විනිමය උපයන මාර්ග ඇති වුණේ නෑ.අපේ නිෂ්පාදනය වැටුණා.2020 දී ණය ආපසු ගෙවන්න පුළුවන් ලෙසට අපි දියුණු විය යුතුයි. යැයි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රකාශ කළේ ය.