නීතිපතිවරය සම්බන්ධ ප්රශ්නය දිහා දේශපාලන වශයෙන් බලන්නේ නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
නීතිපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් කිසිම බලපෑමක් ඇති වීමට ඉඩ නොලබෙන බව කතානායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කරයි.
ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද (09) එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කතානායක කරු ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.
නැගෙනහිර,ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැනින් තැන වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.