නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම කළ හැක්කේ නිදහස සමාජය තුළ ස්ථාපිත කිරීමෙන් බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා 68 වැනි නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.

    ''එකම දැයක් මහබලයක්'' අභිමානවත් 68වැනි නිදහස් දින සැමරුම අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (04) කොළඹ, ගාලුමුවදොර පිටියේ දී පැවැත්විණි.

    අපේ රට ජාත්‍යන්තරයට මුහුණ දීම සඳහා ශක්තිමත් රටක්,ජාතියක් ලෙස ගොඩනැගීමේ කාර්යයේ දී අපි සෑම කෙනෙක් ම සහෝදරත්වයෙන් හා මිත්‍රශීලීව කටයුතු කරන යුගමෙහෙවර ඉටුකරමු යැයි අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කළේ ය.

    අභිමානවත් 68වැනි නිදහස් දින උත්සවය අද (4) උදැසන කොළඹ, ගාලුමුවදොර පිටියේ දී  මීට සුළුමොහොතකට පෙර ආරම්භ විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya