නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පීතෘ මුලික සමාජ ක්‍රමයක් තිබුනත් කාන්තාවන් ආර්ථික ක්ෂේත්‍රයට එක හා සමාන දායකත්වයක් ලබා දෙන බව  කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය පවසයි.

    කාන්තාවන්ට පළාත් පාලන ආයතනවල නියෝජනය ලබාදෙන්නට කටයුතු කරන විට ඊට විරුද්ධ වන්නේ ඇයි? පළාත් පාලන ආයතනවල මැතිවරණ සඳහා කාන්තා නියෝජනය වැඩි කිරිමටයි අපි උත්සාහ කරන්නේ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන ) පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

    ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් පාර්ලිමේන්තු සභාගර්භය මධ්‍යයට පැමිණීම හේතුවෙන් අද (09) පාර්ලිමේන්තුවේ කටයුතු උණුසුම් තත්ත්වයකට පත් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya