නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතය ආරක්ෂා කිරීමට වුවමනාවක් තිබෙන බවත් ආරක්ෂාව අඩුකොට නොමැති බවත් වෙන කිසිදු න්‍යාය පත්‍රයක් නොමැති බවත් සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    දියවැඩියා රෝගය ගෝලීය වශයෙන් විශාල ප්‍රශ්නයක් වී තිබෙන බවත්  දියවැඩියාව පාලනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය ජේකබ් කුමරේෂන් මහතා පවසයි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය ප්‍රථමවරට පාර්ලිමේන්තුවේ දී රැස්වීම ලංකා ඉතිහාසයේ ඓතිහාසික දිනයක්,ඓතිහාසික අවස්ථාවක් වන බව කතානායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කරයි.

    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අද අභියෝගය බෝ නොවන රෝග වළක්වා ගැනීමයි.දියවැඩිය රෝගය ලෝකය පුරා සීග්‍රලෙස වර්ධනය වන රෝගයක්.ආහාර රටාව සහ ජීවන රටාව වෙනස් කිරීම මඟින් දියවැඩියාව පරාජය කිරීමට හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya