අලව්ව රාහුල මධ්‍ය මහා විද්‍යාලයේ නව තාක්ෂණ පීඨය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිසු අයිතියට පැවරිණි.
මොරගහකන්ද, කලූගග ව්‍යාපෘතිය යටතේ මැදිරිගිරිය, බිසෝපුර ජනාවාසීකරණයට නතුවන ගොවි ජනතාව වෙත ඉඩම් හිමිකම් පැවරීම සහ සුථ ගොවි සංවිධාන සදහා කෘෂි උපකරණ ප්රදානය කිරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) මැදිරිගිරිය, බිසෝපුර, දහම්වැව ප්‍රදේශයේ දී පැවැත්විණි.
අලව්ව රාහුල මධ්‍ය මහා විද්‍යාලයේ නව තාක්ෂණ පීඨය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිසු අයිතියට පැවරිණි.
පෞද්ගලික අංශයේ සේවකයන් වෙනුවෙන් නීතී ආධාර ලබා දීමේ වැඩසටහන යටතේ නීතී ආධාර මුදල වහාම රුපියල් 20,000 දක්වා වැඩි කිරීමට කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා තීරණය කර ඇත.
ජී.එස්.පී ප්ලස් සහනය ලබාදීම සඳහා අවශ්‍ය වැඩකටයුතු මේ වනවිට සුදානම් බවත් ඊට පෙර මත්ස්‍ය අපනයනය සඳහා අවශ්‍ය කටයුතු සුදානම් කර දෙන බවත් යුරෝපා සංගමයේ කොමසාරිස් නෙවින් මිමිකා මහතා සඳහන් කළ බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි.