පාර්ලිමේන්තුව විහිළුවක් කරගන්න එපා. අනවශ්‍ය ප්‍රශ්න අහලා,වෙලාව නාස්ති කරන්න එපා. මහජනතාවගේ මුදල් මෙතැන වියදම් කරන්නේ යැයි කතානායක කරූ ජයසූරිය මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
රටට අවශ්‍ය ධීවර ප්‍රතිපත්තිය සකස් කිරීමට බලාපොරොත්තුවන බවත් ඒ පිළිබඳව ඉදිරියේ දී කටයුතු කරන බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර ඇති ලෝක සෞඛ්‍ය දිනය අදට (07) යෙදී තිබේ.
කාලාවරෝධ (විශේෂ විධිවිධාන ) පනත් කෙටුම්පත අද (06) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැණිනි. අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා විසින් පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ආරම්භ කළේ ය.