නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කිරීම සඳහා අමාත්‍යාංශ පහක් එක්ව වැඩපිළිවෙලක් සකස් කර තිබෙන බව මහානගරහා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    ජාතික මදුරු මර්දන සතිය තුළ දී මුළු දිවයිනම ආවරණය වන පරිදි පරිශ‍්‍ර 630,992 ක් පරික්ෂාවට ලක් කර ඉන් 135,080 ක් මදුරුවන් බෝවන පරිශ‍්‍ර ලෙස හදුනාගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    දේශපාලන බලපෑමකින් තොරව මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න හැකි අවස්ථාව මෙන් ම නිලධාරීන්ට ස්වාධීනව කටයුතු කරන්න පුළුවන්,අවස්ථාව උදා කර දී තිබෙන බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ජනාධිපති නීතිඥ,ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    වත්මන් රජය චීන විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට විපක්ෂයේ අන්තවාදී  පිරිසක් පදනම් විරහිත චෝදනා එල්ල කරමින් සිටින බවත්, නිරන්තරයෙන් චීනය ශක්තිමත් රාජතාන්ත්‍රික මිතුරෙක් ලෙස සළකා රජය  කටයුතු කරන බවත් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya