නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ප‍්‍රජාතන්ත‍්‍රවාදී, නිදහස් රටක ජනතාව විසින් නායකත්වයට සහ පක්ෂයකට ලබාදෙන බලය කෙසේ භාවිතා කළ යුතුද ඒ තුළ තමන්ට හිමිවන ස්ථානය කුමක්ද යන්න පිළිබඳව සියලු දේශපාලනඥයින් අවධානයෙන් කටයුතු කළ යුතු බව ජනපති පවසයි.

    වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු චන්ද්‍රා ඒකනායක මහත්මිය ඊයේ (08) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නාය.

    කතරගම, වැඩසිටිකන්ද විහාරස්ථානයේ හා සෙල්ලකතරගම ධර්ම නිකේතන විහාරස්ථානයේ ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහත විසින් පසුගියදා  ඉඩම් පූජාවක් සිදු කරනු ලැබීය.

    ත්‍රිකුණාමලය පරිපාලන දිස්ත්‍රික්කයට අයත් ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරිම ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුවිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya