ඉපැරණි ඵෙතිහාසික සම්බන්ධතා පදනම් කර ගනිමින් සහ ප්‍රායෝගික සහයෝගතා පුඵල් කරමින් චීන ශ්‍රී ලංකා උපාය මාර්ගික සහයෝගතා හවුල්කාරි සබඳතාව නව මට්ටමකට ඉහළ නැංවීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ.
අලුත් අවුරුදු උත්සව සමයේ දී තොග වෙළඳසැල් මෙන්ම සිල්ලර වෙළඳසැල් ද පරික්ෂා කිරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙහි අධ්යක්ෂ චන්ද්‍රා තිලකරත්න මහත්මිය පැවසුවාය.
ජනතාවට අහිතකර ආහාර අළෙවි කරන ස්ථාන සොයා කරන වැටලීම් තවදුරටත් ශක්තිමත් කරන බව ඒ සඳහා කොළඹ ප්‍රදේශයේ කණ්ඩායම් දෙකක් යොදවන බවත් කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජයමුණි මහතා ප්‍රකාශ කරයි.
දිවයින පුරාම ක්‍රියාත්මක වන ලෙස අද(09)සිට බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි, නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි.