තමන්ට කුමන චෝදනා එල්ල කළත් තමන් කිසිවිටෙක විගමණික ශ‍්‍රමිකයින්ගේ ආරක්‍ෂාව හා සුභසාධනය වෙනුවෙන් ගන්නා කි‍්‍රයාමාර්ග නතර නොකරන බවත් බොරු චෝදනා මඟින් කිසිවෙකුට තමන්ගේ ගමන නතර කළ නොහැකි බවත් විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය ප‍්‍රකාශ කළාය.
2024 වසරේ ඔලිම්පික් ක්‍රීඩා තරඟය ඉලක්ක කරගෙන විශාල වැඩකොටසක් කරනවා. ක්‍රීඩා ඇමැතිවරයා ලෙස සිටින තුරු අතුරු පාලක මණ්ඩල හදන්න ඉඩ තියන්නේ නෑ යැයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
ශ්‍රී ලංකාව තුළ දැනට හඳුනාගෙන ඇති තැලසීමීයා රෝගීන් සංඛ්‍යාව 2677ක් බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාෂීම් මහතා පවසයි.
ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහිව සම්මුති පනත යටතේ නියෝගයක් අද (07) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැණිනි.