නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (07)පාර්ලිමේන්තුවේ දී තැලසීමියා රෝගය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා මතු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
දිස්ත්‍රික්ක අනුව වාර්තා වන රෝගීන් සංඛ්‍යාව සඳහන් කළ අමාත්‍යවරයා, කුරුණැගල 1040ක්,ගම්පහ 390, අනුරාධපුරය 273ක්ක්, බදුල්ල 150ක්,මොණරාගල 60ක්,පුත්තලම 69යි,මඩකළපුව 85ක්,මන්නාරම 3ක්,මාතර 216ක්,රත්නපුර 17ක් නුවර 161ක් බව පැවසීය.
තැලසීමීයා රෝගීන් වෙනුවෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත් ඉතාම ඉක්මනින් එය අවසන් කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.