අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂාංග

    “මම අපි වෙනුවෙන් අද මෙන්ම හෙටත්’ යන තේමාව යටතේ මෙවර ලෝක පිළිකා දිනය සමරනු ලැබීය.

    ජාතික ආඝාත දිනය යෙදී තිබෙන්නේ පෙබරවාරි මස 15 වැනිදාට යි. බෝනොවන රෝගයක් වන ආඝාතය ලොව පුරා සිදුවන මරණවලට සහ ආබාධිත බවට තුඩුදෙන තුන්වන හේතුව ලෙස යි  සැලකෙන්නේ. සෑම පුද්ගලයන් හයදෙනකුගෙන් එක් අයකුට ජීවිතයේ එක්වරක් හෝ මේ තත්ත්වයට පත්වීම සිදුවිය හැකි යි. කොළඹ ජනගහනයෙන් දහසකට නව දෙනෙක් ආඝාත රෝගීන්  බවත් මෙරට මේ වනවිට ලක්ෂ දෙකකට වැඩි ආඝාත රෝගීන් හඳුනාගෙන තිබෙන බවත් ශ්‍රී ලංකා ජාතික ආඝාත සංගමය සඳහන් කරනවා.

    ලෝක ගුවන් විදුලි දිනය අදයි (13). මීට වසර ගණනාවකට පෙර නිර්මාණය කරන ලද ගුවන් විදුලිය එදා මෙදා තුර ලොව පුරා ජනතාවට සැපයූ සේවාව අතිමහත්ය.

    72 වන නිදහස් සමරු උළෙල නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ දී අභිමානවත් ව උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. පෙරවරු 7.30 ට ආරාධිත අමුත්තන් සියල්ල තම අසුන් ගැනීම සිදු විය.

    නිදහස් අඳහස්....

    පෙබරවාරි 04, 2020

    නිදහස් අඳහස්....

    ''එකට එකතු වෙන දරුවන්ට'' - 2020 වර්ෂයේ රජයේ සියලු පාසල්වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ නිල උත්සවය අදයි

    ඩෙංගු මදුරුවන් මර්දනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ලෙස වොල්බැකියා බැක්ටීරියාව ඩෙංගු මදුරුවාට ශරීරගත කිරීමේ නව වැඩපිළිවෙළක් මේ වසරේ ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළා.

    දැනට සක්‍රීයව පවතින ඊසාන දිග මෝසම් වර්ෂා තත්වයත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු රෝගීන් වාර්තා වීමේ ප්‍රවනතාවයක් පෙන්නුම් කරයි.

    අන්තර්ජාතික දූෂණ විරෝධී දිනය දෙසැම්බර් 09

    ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් ශ්‍රී ලංකාව මවගෙන් දරුවාට HIV සහ සිෆිලිස් රෝගය සම්ප්‍රේශණය වීම තුරන් කළ රටක් වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.

    ලෝක ඒඩ්ස් දිනය අදයි

    දෙසැම්බර් 01, 2019

    ලෝක ඒඩ්ස් දිනය අද ට ( දෙසැම්බර් 01) යෙදී තිබේ.

    ආණ්ඩුවේ රෝහල්වලට යන්න පුළුවන් දරෝහලකට ගිහිල්ලා ඉන්න හිතෙනවා දමේ එදා ජනතාව අතර පැවැති කතාබහ ය.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපත් කළ නවතම වාර්තාව පෙන්වා දෙන්නේ ලෝකයේ සිදුවන සමස්ත මරණ අතුරින් හතරින් එකක් සිදුවන්නේ වායු දූෂණයෙන් බව. වර්ෂ 2050 වනවිට මේ තත්ත්වය වැළැක්වීමට ක්‍රියා මාර්ගයක් නොගතහොත් දියුණු වෙමින් පවතින රටවලට භයානක ඉරණමකට මුහුණ දීමට සිදුවන බව යි එම වාර්තාව පෙන්වා දෙන්නේ. මේ පරිසර දූෂණයට කඩිනම් පියවර ගතහොත් 2050 වනවිට ආසියාවේ, අප්‍රිකාවේ සහ මැදපෙරදිග රටවල මියයාමට සිටින මිලියන ගණනක් ජීවිත බේරාගත හැකියාවක් පවතිනවා.

    ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා පත් කර ගැනීමේ මැතිවරණයට තව ඇත්තේ දින 16කි. ඒ සඳහා අපේක්ෂකයන් 35 දෙනෙක් නාම යෝජනා භාර දී ඇත. මේ වන විට ඔවුන් අතුරින් අපේක්ෂකයන් ඡන්ද දායකයන්ගේ අවධානය දිනා ගැනීම සඳහා විශාල මුදලක් වැය කරමින් මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරතව සිටිති. ඇතැම් ප්‍රචාරණ කටයුතු සදාචාරවත් නොවන බව පෙනී යන කරුණක්. සදාචාරසම්පන්න මැතිවරණයක් පවත්වන්නේ කෙසේ ද එහිදී රාජ්‍ය සේවකයන්ගේ සහ දේශපාලඥයන්ගේ කාර්යභාරය කුමක් ද යන්න සාකච්ඡා කිරීම කාලෝචිත මාතෘකාවකි. ඒ පිළිබඳ විද්වත් පිරිස් රජයේ නිල වෙබ් අඩවියට සඳහන් කළ මත කිහිපයක්...

    මාධ්‍ය උපමාන- විද්වත් අඳහස්...
    මාධ්‍ය දේශපාලන අරගලයේ කොටසක් - ආචාර්ය ටියුඩර් වීරසිංහ
    සදාචාරවත් මාධ්‍ය කලාවක් අවශ්‍යයයි -ආචාර්ය දීපිකා උඩගම

    කෙන්යාවේ නයිරෝබි නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ මුලස්ථානයේ දී 2019 මාර්තු මස 11 දින සිට 15 දින දක්වා පැවැත්වීමට යෙදුනු එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ දී (UNEA - 4) සිව්වන සැසි වාරයේ දී තිරසාර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ යෝජනාව සාර්ථකව සම්මත වීමෙන් අනතුරුව ගෝලීයව මෙම වැඩසටහන දියත් කිරීම සිදු  විය.

    වර්ෂ 1896දී ආර්හීනියස් නම් විද්‍යාඥයකු ප‍්‍රකාශ කර තිබුණේ වායුගෝලයේ කාබන්ඩයොක්සයිඞ් ප‍්‍රතිශතය ඉහළ නැංවීමෙන් පරිසර උෂ්ණත්වය ඉහළ යන බවයි. විද්‍යාත්මක අනාවැකියක් පමණක් වූ  එය වර්තමානයේ ගෝලීය ප‍්‍රජාවම පීඩාවට පත්වූ අමිහිරි සත්‍යයක් බවට පත්ත්ව ඇත.

    යාපනයේ සිට කිලෝමීටර් 16ක් දුරින් පිහිටා තිබෙන පලාලි ගුවන් තොටුපොළ වර්ෂ 1940 වසරේදී දෙවන ලෝක යුද්ධය පැවැති කාල පරිච්ඡේදය තුළ බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව විසින් ඉදිකර ඇත. එය ඉදිකිරීමේ අරමුණ යුධ ගුවන් මෙහෙයුම් කටයුතු සඳහා ය. යුධමය කටයුතු අවසන් වීමත් සමඟ බ්‍රිතාන්‍ය ගුවන් හමුදාව විසීන් මෙය අතහැර දමා ඇත. පසුකාලීනව සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව යටතට පත්ව ඇත. මෙය නැවත සක්‍රීය තත්ත්වයට පත්වූයේ එයාර් සිලෝන් ගුවන් සමාගම පිහිටුවීමත් සමඟ යි. ඒ වර්ෂ 1947දී. රත්මලාන ගුවන් තොටුපොළ කේන්ද්‍ර කර ගනිමින් මෙම ගුවන් සමාගමේ වැඩකටයුතු සිදුවිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya