නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රටේ ආර්ථිකය ගොඩනගන්න විශාල වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවත් ඒ සඳහා මෙවර අයවැයෙන් අඬිතාලමක් දමා තිබෙන බවත් ප්‍රාථමික කර්මාන්ත පිළිබඳ අමාත්‍ය දයා ගමගේ මහතා ප්‍රකාශ කරයි.

    රාජ්‍ය ආදායම වැඩිකරගත යුතු බවත්,පෞද්ගලිකකරණයට වුවමනාවක් නොමැති බවත් සමාජ වෙළඳ පොළ ආර්ථිකයකට ගමන් කරන බවත් සම්පත් බෙදා හරින්නේ පොදු ජනතාවට බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ලබාදෙන විමධ්‍යගත ප්‍රතිපාදන රුපියල් මිලියන 15 ක ප්‍රතිපාදන වසර 2016 ලබාදෙන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යය නිරෝෂන් පෙරේරා මහතා අද(21) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    වන අලින්ගෙන් කෘෂි බෝගවලට සිදුවන හානී වෙනුවෙන් කෘෂි රක්ෂණය තුළින් වන්දි ගෙවීමට පියවර ගන්නා බව තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya