අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර 2016 දී පාර්ලිමේන්තු මන්ත්‍රී විමධ්‍යගත ප්‍රතිපාදන රුපියල් මිලියන 15ක්

    නොවැම්බර් 21, 2015

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ලබාදෙන විමධ්‍යගත ප්‍රතිපාදන රුපියල් මිලියන 15 ක ප්‍රතිපාදන වසර 2016 ලබාදෙන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යය නිරෝෂන් පෙරේරා මහතා අද(21) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විසින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

    මෙම වසරේ සහ ඉදිරි වසරේ විමධ්‍යගත අරමුදල් එකතුව ලෙස පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරුන් හට රුපියල් මිලියන 15 ක මුදල් ප්‍රතිපාදන ඉදිරි වර්ෂයේදී ලබාදෙන බවත් වසර 11ක් වැඩි කිරීමක් නොකළ බවත් අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya