නව රජයේ මංගල අයවැය කතාව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.මේ අවස්ථාවට මැති ඇමතිවරු සහභාගී වූ අතර රජ්‍ය හා පෞද්ගලික නිලධාරිහු රැසක් සහභාගී වී සිටියහ.
රජයේ මංගල අයවැය ඉදිරිපත් කිරීමේ අනතුරුව අද (20) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරු,පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නව රජයේ අයවැය සම්බන්ධයෙන් විවිධ අඳහස් පල කළේ ය.
අයවැය2016( විසර්ජන පනත් කෙටුම්පත ) දෙවැනිවර කියවීමේ විවාදය අද (21) පාර්ලිමේන්තුවේ දී ආරම්භ වීමට නියමිතය.
අයවැය 2016- විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම "අයවැය කථාව " අද (20) පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා පවසයි.