මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මංගල අයවැයේ කාච සටහන්.....!

    නොවැම්බර් 21, 2015

    නව රජයේ මංගල අයවැය කතාව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.මේ අවස්ථාවට මැති ඇමතිවරු සහභාගී වූ අතර රජ්‍ය හා පෞද්ගලික නිලධාරිහු රැසක් සහභාගී වී සිටියහ.


    අයවැය කතාව අවසානයේ දී සාම්ප්‍රදායිකව පවත්වන තේ පැන් සංග්‍රහය පවැත්වුණු අතර එම අවස්ථාවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු මැති ඇමැතිවරු රැසක් සහභාගී වී සිටියහ.

    මෙම අවස්ථව ඇතුළු අයවැයේ සුවිශේෂී අවස්ථාවන් කැමරා කාචයේ සටහන් වී තිබුණේ මෙසේ ය.

     

     DSC7079

     

     DSC7021

     

     DSC7036

     

     

     DSC7102

     

     DSC7114

     

     DSC7203

     

     DSC7195

     DSC7182

     

     DSC7179

     

     

     DSC7133

     

     

     DSC7132

    ඡායාරූප- යමුනී රශ්මිකා පෙරේරා

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya