රජයේ මංගල අයවැය ඊයේ (20) මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් රට හමුවේ ඉදිරිපත් කළේ ය.
ඒ අනුව දෙවැනිවර කියවීමේ විවාදය අද සිට දින 9ක් වෙන් කර තිබේ.දෙවැනි වර කියවීමේ විවාදයේ ඡන්දය විමසීම දෙසැම්බර් 02 දින ප.ව. 5.00ට පැවැත්වීමට නියමිතය
අයවැය2016( විසර්ජන පනත් කෙටුම්පත ) දෙවැනිවර කියවීමේ විවාදය අද (21) පාර්ලිමේන්තුවේ දී ආරම්භ වීමට නියමිතය.