පාර්ලිමේන්තුව විනාඩි දහයකට කල්තැබීමට කතානායක කරූජයසූරිය මහතා තීරණය කළේය.
විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයේ දෙවැනි දිනය අද (23) පර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතය.
ග්‍රාමීය ආර්ථිකය නවීකරණය කරන්නේ නැතිව ඉදිරි සංවර්ධන ඉලක්ක වෙත යා නොහැකි බව පළාත් පාලන හා පළාත් සභා නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.
ගෝලීය ආර්ථිකය සමඟ අපේ ආර්ථිකය බද්ධ කිරීමට පැහැදිලි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යය නිරෝෂන් පෙරේරා මහතා අද(21) පාර්ලිමේන්තුවේදී පැවසීය.