බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය දුර්වල වී අඩු පීඩන කලාපයක් බවට පත්වී තිබේ. එය ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කර අද (16) දින සවස හෝ රාත්‍රී කාලයේ තමිල්නාඩු වෙරළින් ඉන්දියාවට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
වසර 2040 වනවිට ලෝක ජනගහනයෙන් මිලියන 640ක් දියවැඩියා රෝගය සමඟ ජීවත්වීමට සිදුවන බව International Diabetes Federation පවසයි.
ජාත්‍යන්තර ඡායාරූප කලා සම්මේලනය අනුමත විෂය නිර්දේශය පරිදි ලංකාවේ පැවැත්වෙන එක ම ඡායාරූප ශිල්ප ඩිප්ලෝමා පාඨමාලාව සඳහා 2016 වසරට නවකයන් බඳවාගැනීමට දැන් අයදුම්පත් නිකුත් කෙරේ.
දියවැඩියා රෝගය තිබෙනවානම් සායනයකට සහභාගී වී අක්ෂි පරික්ෂාවකට යොමු වන ලෙස ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සනත් ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.