අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දියවැඩියා රෝගය තිබෙනවානම් සායනයකට සහභාගී වී අක්ෂි පරික්ෂාවකට යොමුවන්න

    නොවැම්බර් 15, 2015

    දියවැඩියා රෝගය තිබෙනවානම් සායනයකට සහභාගී වී අක්ෂි පරික්ෂාවකට යොමු වන ලෙස ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සනත් ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

    දියවැඩියා රෝගය අද රටේ වසංගත රෝගයක් දක්වා උද්ගත වී තිබෙනවා.දියවැඩියා රෝගයෙන් ශරීරයේ අභ්‍යන්තර
    අවයවවලට හානි සිදු වෙනවා.

    අක්ෂි පරික්ෂාවට අක්ෂි රෝහලේ සායන ක්‍රියාත්මක කර තිබෙනවා. දිනකට රෝගීන් 1200ත් 1300ත් අතර ප්‍රමාණයක් ප්‍රතිකාර සඳහා පැමිණෙනවා.සායන හතක් ක්‍රියාත්මක වෙනවා.ප්‍රතිකාර සඳහ නවීන ,උපකරණ ස්ථාපිත කර තිබෙනවා.නවීන ප්‍රතිකාර සිදුකිරීම කරනවා.

    මහජනතවගෙන් ඉල්ලා සිටින්නේ දියවැඩියා රෝගය තිබෙනවානම් සායනයකට සහභාගී වී අක්ෂි පරික්ෂාවකට යොමු වන
    ලෙස වෛද්‍ය සනත් ද සිල්වා මහතා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya