දියවැඩියා රෝගය අද රටේ වසංගත රෝගයක් දක්වා උද්ගත වී තිබෙනවා.දියවැඩියා රෝගයෙන් ශරීරයේ අභ්‍යන්තර
අවයවවලට හානි සිදු වෙනවා.
අක්ෂි පරික්ෂාවට අක්ෂි රෝහලේ සායන ක්‍රියාත්මක කර තිබෙනවා. දිනකට රෝගීන් 1200ත් 1300ත් අතර ප්‍රමාණයක් ප්‍රතිකාර සඳහා පැමිණෙනවා.සායන හතක් ක්‍රියාත්මක වෙනවා.ප්‍රතිකාර සඳහ නවීන ,උපකරණ ස්ථාපිත කර තිබෙනවා.නවීන ප්‍රතිකාර සිදුකිරීම කරනවා.
මහජනතවගෙන් ඉල්ලා සිටින්නේ දියවැඩියා රෝගය තිබෙනවානම් සායනයකට සහභාගී වී අක්ෂි පරික්ෂාවකට යොමු වන
ලෙස වෛද්‍ය සනත් ද සිල්වා මහතා පැවසී ය.