WT1190F ලෙස නම්කර ඇති මෙම ආකාශ වස්තුව තංගල්ල ප්‍රදේශයෙහි සිට අද (13) නිරීක්ෂණය කිරීමට සුදානම් බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය පවසයි.
රට ජාතිය ආගම වෙනුවෙන් අනූපමේය සේවයක් ඉටුකළ, සැමවිට සැමට එකසේ ප්රජාතන්ත්රවාදය,යහපාලනය ප්‍රාර්ථනා කළ මහ සංඝ පීතෘවරයකු වූ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ අද (12) ලක්මව හඬවා දැයෙන් සමුගත් හ.
අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ ඉටුකළේ මහා යුග මෙහෙවරක් බවත් පසුගිය අටවෙනිදා යහපලනයක් ඇති රාජ්‍ය පාලනයක් සඳහා උන්වහන්සේ කැප වූ බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කරයි.
අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ මේ රටේ ජනතාවට ජීවත් වෙන සමාජයක් බිහිකරන්නට, නීතිය රජකරන, ජනතා පරමාධිපත්‍ය රජකරවන්න උත්සහ කළා. මේ රටේ සාධාරණ සමජයක් තිබිය යුතුයි කියා උන් වහන්සේ විශ්වාස කළා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.