කුරුඳු ඇතුළු සුළු අපනයන බෝග සඳහා අගය එකතු කිරීමේ වැඩපිළිවෙලකට අවශ්‍ය සැලසුම් කරන බවත් එය ක්‍රියාත්මක කරන බවත් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.
රාජ්‍ය පරිපාලන ව්‍යුහය ප්‍රතිසංවිධානය කිරීම පිළිබඳව වන පෞද්ගලික මන්ත්‍රී යෝජනව අද (06) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනිණි.
රටේ ආර්ථිකය කඩා වැටීමක් නොමැති බවත් අයවැය තුළින් සුරක්ෂිතභාවයක් ඇති කරන්නට කටයුතු කරන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.