නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජාත්‍යන්තරයේ අපේ පදනම ශක්තිමත්. තිරසාරයි. ඒ පදනම මත බලවත් ශ්‍රී ලාංකේය ආර්ථිකයක් ගොඩනැංවීම අපේ ඉලක්කයයි යයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    විල්පත්තු අභය භූමිය තුළ අධි සංවේදී කලාපයේ කිසිවෙකු පදිංචි වී නැතැයි තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

    දූෂණයට එරෙහිව කතාකරනවා වගේම ක්‍රියාත්මකවීමේ වගකීමක් පක්ෂ,විපක්ෂ සැමට තිබෙන බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (04) කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් එහි සාමාජිකයන් දස දෙනාගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස් වූ බව කතානායක කාර්යාලය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya