මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වෙයි

    නොවැම්බර් 04, 2015

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (04) කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් එහි සාමාජිකයන් දස දෙනාගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස් වූ බව කතානායක කාර්යාලය පවසයි.


    මෙතෙක් ස්ථාපිත කර නොමැති ස්වාධීන කොමිෂන්සභා සඳහා ලැබී ඇති නාමයෝජනා පිළිබඳ මූලික කරුණු කීපයක් මෙහිදී සාකච්ඡවට ගැනුණු අතර ඒ පිළිබඳව ස්වකීය නිර්දේශයන් ඉදිරිපත් කිරීමට අදාළ අවසන් තීරණය ගැනීම පිණිස වැඩිදුරටත් සාකච්ඡාවට භාජනය කිරීමට නියමිතය.

    ඒ සඳහා යළි නොවැම්බර් 06 දින ප.ව.2.00ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya